Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

OUR SWEET HOME FOR SALE For Sale

1 year ago   Property   Madapatha   419 views

Location: Madapatha

Price: ₨12,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
10 Perch
House size (sqft)
1500

Description


පිලියන්දල මඩපාත ප්‍රධාන පාරට මීටර් 600ක් පමණ දුරින් මඩපාත කොටගෙදර පාරෙ පිහිටි ,
පදිංචිය සදහා ගොඩනැගූ නිවස විකිණීමට ,
ඉඩම පර්චස් 10 කි,වටේට ‍තාප්ප දමා ගේට්ටුවක් සවි කර ඇත.
නිවස නිදන කාමර 3කින් ද, නාන කාමර 1කින්,මුලුතැන්ගෙය ,සාලය,පිටත වෙනම සෑදූ විශාල කුස්සියක්,කෑම කාමරයකින්,ගබඩා කාමරයකින් යුක්තය.
සාලය සහ කෑම කාමරය සිවිලිම් සහ බිම ටයිල් කර ඇත. බාහිරව අමතර ඉවුම් පිහුම් සදහා කොටසක් ද ඇත.
පානීය ජලය සදහා ලිදක් ඇත,ජල නල පහසුකම් සහිතයි.නිස්කලංක වටපිටාවක දිවි ගෙවන්න සුදුසු ස්ථානය කි.පල නෙලන පොල් ගස් 1ක් සහ අබ ගසකින් යුතු ගෙවත්තකි.
ALP/T/01/DV3