HOUSE FOR SALE IN PILIKUTTHTHUWA GAMPAHA For Sale
1 day ago Property Gampaha 13 viewsLocation: Gampaha
Price: ₨48,000,000 Negotiable
Additional Details
Bedrooms
4
Bathrooms
4
Land Size
100
House size (sqft)
1885
Description
HOUSE FOR SALE IN PILIKUTTHTHUWA GAMPAHA
ස්ථානය - පිළිකුත්තුව ගම්පහ
(ගම්පහට නුදුරු කොළඹ-නුවර පාරේ මිරිස්වත්ත හෝ යක්කල හන්දියෙන් කිරිදිවැල මාර්ගයේ)
House size - 1885 sq.ft
Land size - 100 (පර්චර්ස්)
Bed room - 4
Bath room - 1
Servent Toilet
kitchen(with pantry) - 1
පිටුපස පැරණි මුලුතැන්ගෙය සහ ගබඩාව
Dining Area
Living Area
Tiled and Terraso house
Open veranda
Garden space
Car park
නිරවුල් ඔප්පු
නිවස වටා තාප්පය හා ගේට්ටුව
නිවස ඉදිරිපසින් ගම්පහ-කිරිදිවැල ප්‍රධාන මාර්ගය
නිවස පිටුපසින් අලංකාර කුඹුරු යාය
ජලය,විදුලිය,දුරකථන පහසුකම්
සියලු රෝහල්,පාසල්,බැංකු,සුපිරි වෙළෙඳසැල් අතේ දුරින්
සියලු නාගරික පහසුකම්
වාහන කිහිපයක් නැවැත්වීමේ පහසුව
අමතර ඉඩකඩ සහිත අලංකාර ගෙවත්ත
නිස්කලංක උසස් නේවාසික පරිසරය
ගම්පහ නගර අධිවේගී පිවිසුමට - 8km
කඩවත අධිවේගී පිවිසුමට - 14km
ගුවන් තොටුපලට - 25km
Call for more details
Tel :- 070 3734187 ☎️
078 9972331 ☎️
