Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

FULLY FURNISHED 3 STOREY HOUSE FOR SALE IN ATHURUGIRIYA For Sale

1 year ago   Property   Athurugiriya   600 views

Location: Athurugiriya

Price: ₨39,000,000 Negotiable


Additional Details

Bedrooms
6
Bathrooms
5
Land Size
7
House size (sqft)
4500

Description


MM AD 203
දැන්වීම හොඳින් කියවන්න. පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න.
සුන්දර අතුරුගිරිය නගරයට ආසන්නයෙන් පිහිටි ඉතා වැදගත් පරිසරයක් වන අරියානා නිවාස සංකීර්ණය ආසන්නයෙන් අංග සම්පූර්ණ තෙමහල් නිවසක්
ඇදැහිය නොහැකි මිලකට.
❤️ බැංකු වැලිවේෂන් එකම ලක්ෂ 770ක් උනත් මේක විකුණන්නේ නම් ලක්ෂ 400 කට.
️ ඉඩම
පර්චස් 7කි.
බිම් සැලැස්ම අනුමත කර ඇත.
️ නිවස
COC Available
වර්ග අඩි 4500යි.
ඉඩකඩ ඇති නිදන කාමර 06
නාන කාමර ⁣05 ( 03 Attach)
සාලය
කෑම සාලය
අලංකාර ප්‍රැන්ට්‍රිය සමඟ මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගැරේජය
ෆිනිසින් වහල
අලංකාර විදුලි බුබුලු
විදුලි පංකා
අලංකරණය කරන ලද ගෙවත්ත
සේවක කාමරය
සේවක නාන කාමරය
බැල්කනි
රූප් ටොප්
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
විදුලිය
නල ජලය
අඩි 20 පුලුල් මාර්ග
නැදුන් සහ තේක්ක ලී.
මාළඹේ අතුරුගිරිය බස්පාරට 500m
කඩුවෙල බස් නැවතුම්පොළට 07km
කඩුවෙල අධිවේගී පිවිසුමට 09km
මාළඹේ SLIT Campus එකට 5.5km
මාළඹේ බස් නැවතුම්පොළට 6.8km
අතුරුගිරිය බස් නැවතුම්පොළට 3.5km
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 4.5km
❤️ ඉන්ධන පිරවුම්හල්, සුපර් මාර්කට්, බැංකු, ප්‍රසිද්ධ පාසැල්, ප්‍රමුඛ පෙලේ අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන ඇතුලු සෑම පහුකමක්ම අතේ දුරන්.
මිල
ලක්ෂ 390 කි.
පරීක්ෂා කිරිමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
බැංකු ණය සදහා අවශ්‍ය සියලු ලේඛණ නිරවුල්ව පවතී.
☎️ විමසීම්
0754 801 801 - Call or Whatsapp