Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

FULLY COMPLETE TWO STOREY HOUSE FOR SALE IN KAHATHUDUWA, POLGASOVITA For Sale

1 year ago   Property   Polgasowita   502 views

Location: Polgasowita

Price: ₨19,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
11
House size (sqft)
1463

Description


කහතුඩුව - පොල්ගස්ඕවිට අංගසම්පූර්ණ දෙමහල් නිවස / Fully Complete Two Storey House in Kahathuduwa, Polgasovita
-----------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 11.00 යි
පරිමාණය : වර්ග අඩි 1463 (Sq.Ft)
ස්ථානය : කහතුඩුව - පොල්ගස්ඕවිට
⛔ [ Code : REP - JXR LKS ]
පාසැල්, සුපිරි වෙළද සැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන පිරවුම්හල් ඇතුලු සියලු පහසුකම් වලින් සපිරුනු කැස්බෑව, පිලියන්දල, හෝමාගම යන ප්‍රධාන නගර හා යාවුනු පිලියන්දල - හෝමාගම (149) ප්‍රදාන බස් මාර්ගයට 50 m නුදුරින් වැදගත් නිවාසමය වටපිටාවක සහ දක්ශිණ අධිවේගී පිවිසුම ආසන්නයේ පිහිටි මෙම අංගසම්පූර්ණ දෙමහල් නිවස මිලදී ගැනීම සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 3
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සි සහ අනර්ඝ පැන්ට්‍රිය
▶️ නාන කාමර 2 (බිම් මහලේ නාන කාමරයට පමණක් ජල උණුසුම්කරණ උපාංග සහිතයි)
▶️ පලමු මහලේ විවෘත වැරෙන්ඩාව ඇතුලු සඳළුතලය
▶️ ගෙබිම සදහා සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ වහලය සදහා පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සිවිලිම
▶️ වාහන තුනක නැවතුම් පහසුකම
▶️ වාහන ගරාජය
▶️ වට තාප්පය සහ රෝලර් ගේට්ටුව සහ කුඩා විකට් ගේට්ටුව
▶️ අන්ධ බිත්තියෙන් තොර වූ ඉදිකිරීමකි (Without Blind Wall)
▶️ ද්විත්ව ජල පහසුකම් (ලිං ජලය සහ නල ජලය)
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ අනුකූලතා සහහිකය (COC) සහිතයි
▶️ බැංකු ණය පහසුකම්
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ මාර්ග අංක (149) පිළියන්දල හෝමාගම ප්‍රධාන මාර්ගයට 50 m
▶️ මාර්ග අංක (120) කොළඹ - හොරණ මාර්ගයට 1. 42 Km
▶️ මාර්ග අංක (280) මහරගම - හොරණ
මාර්ගයට 1. 2 Km
▶️ දියගම NSBM හරිත සරසවියට 3 Km
▶️ කහතුඩුව අධිවේගී පිවිසුමට 1. 6 Km