Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

EXCELLENT HOUSE FOR SALE IN JA ELA DANDUGAMA For Sale

1 year ago   Property   Ja Ela   584 views

Location: Ja Ela

Price: ₨22,800,000 Negotiable


Additional Details

Bedrooms
6
Bathrooms
3

Description


* ජා ඇල - දඩුගම අංගසම්පුර්න දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
කොලබ මීගමු )ප්‍රදාන පාරට මිටර් 20
මිනිත්තු 5න් ගුවන්තොටුපොලට ලගා විමෙ හැකියාව.
ජා ඇල හියිවේ පිවිසුමට මිනිත්තු 2කින්
ප්‍රසිද්ද පාසල්, පල්ලි, ඉස්පිරිතාල, තෙල් පිරවුම් හල් සහ තවත් බොහො දේ අතේ දුරින්
නිදන කාමර 6
නාන කාමර 3
කෑම කාමර 2
වැරෙන්ඩා 2
කුස්සිය 2
වාහන 3ක් නැවතිමේ හැකියාව
ෆිනිශින්ග් වහලය
සමකාමි නිදහස් වටපිටාවක්
ලක්ශ 350 වටිනා දෙමහල් නිවස ලක්ශ 228ට විකිනේ.
රෙස්‍ටුරන්ට් එකකට, ව්‍යාපාරයකට, පදිංචියට, වෛද්‍ය මද්‍යස්ථානයකට ඉතා සුදුසුයි.
Excellent House for sale in Ja ela Dandugama.
20 Meters to the Colombo Negombo Main Road
5 minutes to Katunayaka airport
2minute to highway and Jaela town entrance railway.
Two filling stations within 100 meters from the house
Supermarket available within 150 meters.
Total bedrooms 6
Bathroom 3
Dining rooms 2
Veranda 2
Kitchen 2
Finishing roof
Tiled house with an internal courtyard
Parking available for 4 vechicles.
Very safe and convinient area for living.
House worth 350 lakhs , is sold for 228lakhs