194-PERCH LAND FOR SALE IN WARIYAGALA, KANDY For Sale
3 weeks ago Property Kandy 52 views₨100,000
Location: Kandy
Price: ₨100,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Other
Land Size
194 Perches
Unit
perches
Description
මහනුවර, වාරියගල හංදිය අසල අගනා පර්චස් 194ක ඉඩමක් විකිණීමට
✅ඉඩමේ ප්‍රමාණය: පර්චස් 194
✅පර්චසයක මිල: රු. 100,000/=
ස්ථානය: මහනුවර – ගලහා පාරේ, වාරියගල හංදියෙන් මීටර් 50ක දුරින්
ඉඩමේ ඉදිරිපස කොටස මීටර 50ක් පමණ අඩි 15ක කොන්ක්‍රීට් පාරට මුහුණලා ඇත
ඉඩමේ විශේෂත්වය:
▪️උල්පත් ජලය සහ විදුලිය ඇත
▪️කරාබු, ගම්මිරිස්, කොස් සහ කෝපි වැනි බෝග වගා කර ඇත
▪️මාර්ගයේ ඉහළ කොටසේ දෙස්-විදෙස් සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන පිහිටා ඇත
▪️නිවසක්, ගොඩනැගිල්ලක්, හෝ වෙනත් ඕනෑම වාණිජමය ඉදිකිරීමකට සුදුසු තැනිතලා ඉඩමක්
✅විමසීම් සඳහා: 077-1518880
194-Perch Land for Sale in Wariyagala, Kandy
✅Size: 194 Perches
✅Price: LKR 100,000 per perch
Location: 50m from Wariyagala Junction, Galaha Road
Access: 15ft concrete road frontage (50m)
Features: Spring water, electricity, cultivated with cloves, pepper, jackfruit & coffee
Surrounded by tourist bungalows and resorts
Flat land ideal for any construction or investment
✅Call: 077-1518880