මාතර,අකුරැස්ස නගරයට ඉතා අාසන්න සියලු පහසුකම් සහිත නිවසක් විකිණීමට අැත. For Sale
1 year ago Property Matara 400 viewsLocation: Matara
Price: ₨18,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
20 perches
House size (sqft)
2550
Description
මාතර,අකුරැස්ස නගරයට ඉතා අාසන්න ව අකුරැස්ස - සියඹලාගොඩ ප්‍රධාන මාර්ගයට 10m ක පමණ දුරකින් සියලු පහසුකම් සහිත නිවසක් විකිණීමට අැත.
ඉඩමේ ප්‍රමාණය - 20 පර්චස්
නිවසේ ප්‍රමාණය - 2550 වර්ග අඩි
විශාල නිදන කාමර - 3
නාන කාමර - 2
අාලින්ද 2, කෑම කාමරය,මුලුතැන්ගෙය,
* මුලු නිවසම ටයිල් කර අැත.
* ලිං ජලය හා නල ජලය
* ගැටලුවකින් තොර විදුලි සැපයුම
* නිරවුල් ඔප්පු සහිතයි.
* ඉඩකඩ සහිත ඉදිරි හා පිටුපස මිදුල
* ඉතා සාමකාමී හා සුන්දර වටපිටාව
* අමතර කඩ කාමරයක් ද සහිතයි.
අකුරැස්ස නගරයට 2 1/2 km ක දුරින්
වැඩිදුර විස්තර සඳහා අමතන්න - 0769758464
WhatsApp - 0769758464
