Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

වෑලිපිල්ලැවෙන් වටිනා නිවසක් විකිණීමට For Sale

2 months ago   Property   Homagama   85 views

Location: Homagama

Price: ₨16,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
9.2

Description


වෑලිපිල්ලැවෙන් වටිනා නිවසක් විකිණීමට ( with furniture)



◾භූමි ප්‍රමාණය :පර්චස් 9.2
◾ස්ථානය : 293 පාර වෑලිපිල්ලෑව
◾මාර්ගය : 293 හොමගම ගොඩගම පාර
⭕ මූලික අංගෝපාංග
-------------------------------------
➡ නිදන කාමර - 3 (AC 01)
➡ මුළුතැන්ගෙය ඇතුලු සාලය- 1
➡කෑම කාමරය-1
➡වෙනත්- tv room, with furniture
➡නාන කාමර - 1 with hot water
⭕ වෙනත් අංගෝපාංග
------------------------------------
➡ විදුලි සැපයුම් සකසා ඇත
➡ උද්‍යාන අලංකරණ කල ගෙමිදුල
➡ ද්විත්ව වාහන නැවතුම් පහසුකම
➡ නල ජල පහසුකම්

⭕ වෙනත් තොරතුරු
------------------------------------
නිරවුල් පිරිසිදු ඔප්පු
රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
තැනිතලා බිම් ප්‍රදේශයක්
බැංකු ණය පහසුකම් (COC Available)
අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගංවතුර අවධානමක් නැත
⭕ ගමනාන්ත සීමාවන්
--------------------------------------
හොමාගම ගොඩගම 293 පාර

⭕ මිල : රු. ලක්ෂ 160 ( මිල සාකච්ඡා කර වෙනස් කර ගත හැක)
⭕ අමතන්න : 0773441020
ALP/T/01/DV6