නිවසක් සමග ඉඩමක් වෙන්නප්පුව - දුම්මලදෙනියෙන් For Sale
8 months ago Property Wennappuwa 601 viewsLocation: Wennappuwa
Price: ₨5,900,000
Additional Details
Land Type:
Residential
Agricultural
Land Size
15
Unit
perches
Description
මුදල් හදිසියකට විකුනන නොමැති බවත් . මෙම ඉඩමේ පදිංචි විමට අදහසක් නොමැති නිසා විකුනනු ලබයි.
•කුඩා නිවසක් සමග හරි හතරැස්15 perces ක ඉඩමක්.
•නිරව්ල් ඔප්පු
•ජල පහසුකම් සහ විදුලි පහසුකම් ද ඇත
•ඉඩමේ සිට කොළඹ හලාවත පාරට 650m නුදුරින්
ඇති මෙම ඉඩම විකිණීමට ඇත ( දුම්මලදෙනියෙන් )
මෙම add එක පල කරන්නේ ඉඩමේ අයිති කරු වන මා විසින්මය. මා italy සෙවය කරන බැවින් attorney යක් මාර්ගයේන් විකුනුම් කටයුතු කරනු ලබයි.
විස්තර සදහා whatsapp අමතන්න +393249578220 හෝ +94778499941
