කොළඹට නුදුරින් වටිනා ඉඩමක් විකිණීමට For Sale
2 months ago Property Padukka 63 viewsLocation: Padukka
Price: ₨13,000,000
Additional Details
Land Size
50.10
Unit
perches
Description
කොළඹට නුදුරින් වටිනා ඉඩමක් විකිණීමට
Land for sale Bope, Padukka
◼️නිවාස දෙකක් සමගින්
◼️නව නිවසේ පහළ මාලයේ වැඩ සම්පූර්ණයෙන් නිම කර ඇත.
◼️ජලය,විදුලිය,දුරකථන පහසුකම් සියල්ල ඇත.
◼️ආරක්ෂිත වටපිටාව.
◼️නිර්වුල් ඔප්පු.
◼️වාහන රැසක් නැවැත්වීමේ හැකියාව.
125/124 බස් මාර්ගයේ
800m බෝපේ රාජසිංහ මධ්‍ය මහා විදයාලය.
පර්චස් - 50.10
බැන්කු ණය ලබා ගත හැකි නිරවුල් ඔප්පු .පාදුක්ක හා අන්ගමිපිටිය දුමිරිය ස්ථාන ආසන්න බොපේ පන්සල අසල
⭕ මිල : ,ලක්ෂ 130
⭕අමතන්න : 075 787 0809
