Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

ඉඩමක් ඉක්මනින් විකිනීමට - LAND FOR SALE (URGENT) For Sale

1 year ago   Property   Gampaha   521 views

Location: Gampaha

Price: ₨8,500,000 Negotiable


Additional Details

Land Type:
Residential
Land Size
11.5
Unit
perches

Description


කෝටි 1.40ක් වටිනා ඉඩම රුපියක් ලක්ශ 85කට ඉතා ඉක්මනින් විකිනීමට .නුවර පාරට පයින් යා හැකි දුරින් කලගෙඩිහේනේ අනගි දේපලක් විකිණීමට ඇත
නිට්ටඹුව, කලගෙඩිහේනේ, දහම් මාවතේ පර්චස් 11.5 ක මනා හැඩැති ඉඩමක් හා අඩක් නිමකළ නිවසක් විකිණීමට ඇත. නුවර පාරට මීටර් 200 ට අඩු සහ නිට්ටඹුව සහ යක්කල ප්‍රධාන මාර්ගයට මාර්ග දෙකකින් පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. ඉඩම හොඳ නේවාසික ප්‍රදේශයක් වන අතර සාමකාමී ජීවිතයක් සඳහා වඩාත් සුදුසුය. වැඩි විස්තර විමසීම සදහා 0767430398 (whtsapp)
ALP/T/01/DV3